Back to Top
දහරා
Special Price
රු. 210.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
dahara-sanda-uthpalavi-kawya-shap
| Author | සඳ උත්පලාවී - Sandha Uthpalawee (7) |
|---|---|
| Publisher | කර්තෘ ප්‍රකාශන - Self Published (819) |
සන්සාරෙන් සන්සාරෙට ගෙන යන්න සිටියා ආදරේ...
දඟපාන සමනල්ලු හිත ගාව හුරතල් වෙලා
හිනැහෙන්න මට දුන්න
ඒ හැඟුමන් ඔබ ගෙන ගියා
මල් පාට දේදුන්න
නැලවෙන්න නෑ ලංවෙලා
ක්ෂිතිජයක දුර යන්නේ නෙත ගාව කඳුලක් තියා
සන්සාරෙන් සන්සාරෙට ගෙන යන්න සිටියා ආදරේ...
| ISBN | 9789555465809 |
|---|---|
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




