දහස් ගව් දුර
About this book
පෙනෙන තෙක් මානයේ ඇත්තේ සයිබීරියානු මුඩුබිම් පමණි. දෑස් නිලංකාර කරවන සුදු පාට හිම පමණි. දෑස් නිලංකාර
කරවන සුදු පාට හිම පමණි. කිසිම මග සලකුණක් මිනිස් වාසයක් ගහක් කොළක් නැති ඒ හිම කාන්තාරයට ඔහු
පිවිසෙන්නේ යළිත් තමන්ගේ රටට යෑමේ උමතු බලාපොරොත්තුවෙනි.
රුසියානු සෙබළුන්ට හසුවුවහොත් දඩුවම මරණය ය! හිම වෘකයින්ට අසු වුවහොත් ඉරණම මරණය! කුසගින්න සීතල
හුදෙකලාව ...! හැම අතින්ම මරණය බලා සිටිද්දී නොනැවතී ඉදිරියට යන්නට තනි මිනිසෙකු සතුව තිබුණු ධෛර්යය
ඇදහිය නොහැකි තරම්ය.
ජර්මානු සෙබළෙකු ෆොරෙල් ක්ලෙමෙන්ස් රුසියානුවන්ගේ අත්අඩංගුවට පත්ව අවුරුදු විසිපහක වහල් සිර දඬුවමකට
යටත්ව අන්ධකාර ඊයම් පතලක ගත කරන අවුරුදු කිහිපයක්....!
ඉන්පසු ඔහු නිදහස සොයමින් සැතපුම් අටදහසක් දුර අවුරුදු තුනක් තිස්සේ ආ ගමන විශ්වාස කරන්නට නොහැකි
තරම් විස්මිත වුවකි.
Details
ISBN
9789557180106
පිටු ගණන (Pages)
365
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review