Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දහස්පෙතියා

දහස්පෙතියා

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

යාන්තම් මල් වැටුණ පාරක

යාන්තම් ඔය අතේ එල්ලිගෙන

යාන්තම් ඔය කම්මුල් සිප

යාන්තම් හිනාවෙන ... ආසාව තිබුණ මේ හිතේ..

කවදාවත් නැග්ගෙ නැති කෝච්චියක නැගලා

හුඟක් දුර ගමනක් යමු ද..?

හා ද..?

බෑ නොකිය... මොනව හරි කියන්න ඔයා...

මට පුලුවන් අහන් ඉන්න.

මන් ආසම ඔයා කතා කරද්දි අහන් ඉන්න...

මුළු නුවර පාරෙම මං මහන්සියක් නැතිව ඇවිදින්නම්

ඔයාමන් ගාව නම්...

ආදරේ කියන්නෙ ඒ දැනෙන දේට.

චපලකමක් නෙමේ නම් මට තිබුණ

මැරෙනකන් ඔයාට ආදරේ කරන්න.

ඇත්තමයි... හුඟක්... 

ISBN
9789551602734
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දහස්පෙතියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.