Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දල්වන්න එක ඉටිපහනක්

දල්වන්න එක ඉටිපහනක්

About this book

කැතීගේ හදවත, ඉරි තැළුණු පොළොවෙන් මතුවූ දිය උල්පතක්, බුබුළු දමන්නාක් මෙන් පිනා ගියේ ය. සදහට ම වැළලී ගියායි සිතා සිටි බලාපොරොත්තුවේ අතුරිකිල්ලට නැවත පණ ලැබී තිබේ. ඉහළට ඉහළට නැගි එහි නැවුම් කොළ පැහැති පත්‍ර, සුළඟේ ලෙල දෙයි. නොබෝ දිනකින් එහි පූදින සිඟිති මල් පොහොට්ටු තමා සමග සිනාසෙනු ඇත. එහෙත් මේවා ගැන සිතමින් ළතැවීමට කාලයක් නැත. “එන්න ටෘෘඩි පැටියෝ, අපි ඉක්මනට යමු.” කැතී සම්පටිය අතට ගත්තා ය.

ISBN
9786245710959
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දල්වන්න එක ඉටිපහනක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.