දැන් අපි දිනුම්
About this book
පාසලේ කාන්තා ශිෂ්‍ය භට ඛණ්ඩයට බැඳීමට, සාවිත්‍රීට හොඳටම ඕනෑකම තිබුණත් අම්මාත් අප්පච්චීත් එයට තදින්ම අකමැති වුහ.
"ඕනෙ නැහැ. අපිට කොල්ලෝ තුන්දෙනෙක් ඉන්නවා. ඉන්න එකම කෙල්ලත් කොල්ලෙක් වගේ හැසිරෙනවා
දකින්න අපිට ඕන නැහැ' යි අම්මා කිව්වාය.
"ආ... එහෙනම් මම ඉඟ සුඟ නළවාලා හුලඟක් වගේ පාවෙලා යන ලලනාවක් වෙන්නම්කෝ" සාවිත්‍රී කියු විට අප්පච්චීට සිනහ ගියේය. "
"ඔයා තමයි මේ ළමයාව කොල්ලෙක් වගේ හැදුවේ"
අම්මා අප්පච්චීට නෝක්කාඩු කියුවාය.
"ආ... එහෙනම් දැන් ඔයා දුවව ලලනාවක් කරන්නකෝ"
සාවිත්‍රීට කොණ්ඩය දිගට වැවීමට, වැඩිපුර අඳින කොට කලිසම වෙනුවට ගවුම් ඇඳීමට සිදු වුයේ මේ....
Details
ISBN
9789553104991
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review