Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඩාර්ක් ලවර්

ඩාර්ක් ලවර්

About this book

බෙත් රැන්ඩල් සුරූපී මාධ්‍යවේදිනියකි. 

අන්ධකාරයත් සමඟ තමා වෙත පැමිණෙන ඒ අසාමාන්‍ය අමුත්තා කවුරුන්දැයි යන්න, ඇයට විසඳාගත නොහැකි අබිරහසක් විය. එහෙත් ඔහු තුළ ඇති සරාගී කඩවසම් බවට ආකර්ෂණය නොවී සිටීමේ හැකියාවක්ද ඇයට තිබුණේ නැත. එම අද්භූත අමුත්තාගේ ස්පර්ශයෙන් පමණක්, තම සිරුර තුළ ඇවිළෙන රාගී ගින්නට ඈ වසඟ වූවේ එබැවිනි.

කෙසේ වෙතත්, තමාගේ ඒ ගුප්ත පෙම්වතා, දැනට මිහිමත ඉතිරි වී සිටින එකම නුමුහුන් වැම්පයර්වරයා බව ඇය දැනසිටියේ නැත. වැම්පයර්වරුන්ගේ රජු වන ඔහු,සිය විශ්වාසවන්තම සටන්කරුවා ඝාතනය වීමත් සමඟ තම උරුමය හා අනන්‍යතාවය පිළිබඳ හසරකුදු නොදත් බෙත් වැනි මාධ්‍යවේදිනියක සොයා පැමිණීමට හේතුව කුමක්ද? ඔහුගේ දෑසෙහි අඳුරු සෙවණැලි අතර ලියැවී ඇති, බෙත් රැන්ඩල්ගේ ඉරණම වෙනස් කළ හැකි ඇදහිය නොහැකි රහස කුමක්ද?

බෙත් රැන්ඩල්, ඒ බිහිසුණු සත්‍යයට

මුහුණ දිය යුතුව තිබිණි.

ISBN
9786246570828
පිටු ගණන (Pages)
558
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩාර්ක් ලවර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.