Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / දත් බලන්න කට ඇතුළට - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

දත් බලන්න කට ඇතුළට - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book
බඩ ඇතුළට සවාරියක් ආයුබෝවන් ළමයිනේ! මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාල ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න. ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නෙ අපි කන කෑමවලට ඇඟ ඇතුළෙදි මොකද වෙන්නෙ කියලා බලන්න. ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න? අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත් හොයාගෙන කියවන්න.
ISBN
9786245713349
පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දත් බලන්න කට ඇතුළට - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.