ඩියරස්ට් කයිල්
About this book
දේග්‍යා,
මට තාම මතකයි ඔයාව පළවෙනියටම දැක්ක දවස. ලස්සන ගවුමක් ඇඳලා, ලස්සනට කොණ්ඩේ කඩලා දාලා ඔයා හිටියේ. මට එදා ඔයාව දැක්කම හිතුණේ දෙවියෝ මේ ලෝකේ මවපු ලස්සනම කෙල්ල ඔයා කියලා. ඒත්, කවදාවත් ඒ කිසි කෙල්ලෙක් ගැන ලෝබකමක් මට ඇති වෙලා නෑ. ඔයා හම්බවෙනකල්, මම දැනන් හිටියේ නෑ මිනිහෙක්ට ගෑනියෙක්ට මෙච්චර ආදරේ කරන්න පුළුවන් කියලා.
- කයිල්
Details
ISBN
9786245584598
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review