Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දෙදහස් විසිහයේ මහල්ලා

දෙදහස් විසිහයේ මහල්ලා ස්වර්ණ පුස්තක සම්මාන 2010

About this book

'විජේවීර අහුවෙච්ච කාලෙක කියයි මහා විප්ලව වාදියා තමන් ගෙ සගයන් දහ දුක් විඳිද්දි සුර සැප විඳලය කියලා. හැබැයි මොළේ කළඳක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවනෙ අපේ මැති ඇමතිවරු, දේශපාලනඥයො කියන රටේ ජාතියේ ලේ උරා බොන කූඩැල්ලො දැන් අවුරුදු තිහ හතලිහක් තිස්සේ රට හූරා කමින් තමන් ගෙ හත්මුතු පරම්පරාවට ම මොනවද නොදෙන්නෙ, නොකරන්නෙ කියලා. අපේ උන්ට දෙන්නෙ තුවක්කුව නෙවෙයි. සදාකාලික ණය, අසරණකම, ඉච්ඡාභංගත්වය. උගන්නන්නෙ ගැතිකම, බොරුව, වංචාව, කුළල් කා ගැනිල්ල. ඒක හින්දා අපේ උන් වෙඩි උණ්ඩයක් වැදුනා වාගෙ ඉක්මනට මැරෙන්නෙ නෑ. වද විඳෝලයි මියෑදෙන්නෙ. 

චන්දන - සත්‍යවාදි නිර්ධන පන්ති විප්ලව වාදියා

'කරුණාව, මෛත්‍රිය, සත්‍යය, අවංක කම්, අයිතිවාසිකම්, යුතුකම්, පිරිසිදුකම් ආදි අර්ථ ගම්භීර උසස් දේ ඉවත් කළ විට වත්මන් සමාජය ලැබේ. එබඳු දේ නැති තැන එබඳු දේ සොයන්නා, ප්‍රශ්න කරන්නා මෝඩයෙකි. 

- රත්නපූරේ කුසල හිමි

ISBN
9789556561364
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙදහස් විසිහයේ මහල්ලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.