දෙගොඩවාරම ස්වර්ණ පුස්තක සම්මාන 2021
About this book
"ගැහැනියකට තනිව ජීවත් විය නොහැකිය යන මතය පිරිමින් විසින් සමාජයට දමනු ලැබ ඇත්තේ පිරිමින්ගේ දෘෂ්ටිකෝණයෙන්. තම සිතුම් පැතුම් මෙහෙයවන තමාගේ ආරක්ෂකයා තමා ම නම් බාහිර ආරක්ෂාවක් කුමකටද? ගැහැනියකට තනිව ජීවත් විය හැකිද නොහැකිද යන්න ඇගේ ආත්ම විශ්වාසය මත පදනම් වූවක්.
සසා මට සමාවෙන්න. ඔබට මගේ ආත්ම විශ්වාසය සහ පෞරුෂය කඩා බිඳ දමන්නට ඉඩ දී මාලිගාවක තනි වන සුවච කීකරු බිරිදක් පමණක් වෙන්න බෑ මට. මං මගේ නිදහස් සිතිවිලිවලට ආදරෙයි. ඒවා පියාපත් ලෙස ගෙන ඉහළින් පියාඹන්න ආසයි. ආදර බැඳීමක් තුළ වුවත් ගැහැනියකගේ නිදහස් සිතිවිලි පිරිමියෙකුට මරල දාන්න දෙන්න බෑ."
Details
ISBN
9789556566093
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review