මුක්ති ස්වර්ණ පුස්තක සම්මාන 2021
About this book
"මා ආපසු හැරී බලන විට මා පිළිස්සුව තැන වනමල් හෝ පැළෑටි කිසිවක් තබා පිළිස්සූ බවට කිසිදු සළකුණක්වත් තිබුණේ නෑ. අම්මා තාත්ත නංගිලා තබා ගේවත් එතැන තිබුණේ නෑ. කළු බළල් කළු කොටි, කහ බළල් වෙස් මුහුණු හා හෙල්මට් කීපයක් මිදුලේ පෙළට තබා තිබුණා. ඒවායේ ගසා තිබුණු මොනර පිල සුළඟට වැනෙමින් තිබුණා"
Details
ISBN
9789553121721
පිටු ගණන (Pages)
192
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review