Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දෙයියො තමයි දන්නෙ..!

දෙයියො තමයි දන්නෙ..!

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

සියා අරෝරා...

අවුරුදු දොළහෙ පොඩි කෙල්ල...

අම්මයි, තාත්තයි, නංගියි එක්ක

සීයලගෙ මහ ගෙදරට යනව.

නෑදෑ දරුවො එක්ක

සෙල්ලම් කර කර ඉඳල

රෑට නිදාගන්න යනව.

පහුවදා උදේ සියා නෑ ! 

අතුරුදහන්  !!

සියාට මොකද වුණේ ?

කැමැත්තෙන් යන්න ගියාද?

හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?

කා එක්ක හරි පැනලා ගියා ද?

කවුරු හරි පැහැරගෙන ගියාද?

විහිළුවට හැංගුණාද?

..ද ? ..ද ? ..ද ?

දෙයියො තමයි දන්නෙ !

ISBN
9786242040745
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Good
    Good
    Dilmith ·
Write a review

You're reviewing: දෙයියො තමයි දන්නෙ..!

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.