Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය

දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
About this book

කලාවකට ආවේනික සෑම ගුණයකින් ම සම්විදිත රූප ශබ්ධ නැති නම් ඇස සහ කන මත පදනම් වන සිනමාව යනු කතා කියන කලාවකට ලැබුණා වූ දායාදයකි. විනෝදාංශ මාධ්‍යයක් ලෙස ඊට අන්‍යන්‍ය වූ ස්වරූපය වේගයෙන් වෙනස් කරගත් සිනමා කලාව අහිමි ජනතා හඬ සමාජගත කරන හා අහිමි ජනතාවට හඬක් ලබාදෙන සන්නිවේදන මාධ්‍යක් ලෙස පරිවර්තනය වී තිබේ.

එමෙන් ම ආරම්භක වියේ තිබුණු නැවුම් බවත්, වර්ධනීය පියවරත් තවමත් වෙනස් නො වූ සජීවී බවකින් ඉදිරියට ගමන් කරයි. පසුබට නොවන උද්වේගය, රූප ගැන්වීම, තාක්ෂණය සමඟ ගමන් කිරීමේ දී දිගහැරෙන මායා ජාල, එම මායා ලෝකයට ඇතුළු වෙන ප්‍රේක්ෂකයා යන අංගයන් සමඟ මෙම සිනමා කලාව මිනිසත්කමකින් යුතුව වර්ධනය වීමත්, තව දුරටත් වර්ධනය විය යුතුව ඇත්තේ කවරක්ද යන ප්‍රශ්නය සමඟ මොහොතකට නතර වී ගමන් කළ යුතු වෙමු.

මෙම කෘතිය, එම ගමනට සෙවනක් වනු ඇත.

ආචාර්ය ඩී.රඟුරාම් - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මාධ්‍ය අධ්‍යනාංශය යාපනය විශ්ව විද්‍යාලය

ISBN
9789557861951
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.