Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / දුර දසුනක හිරු ගිනිගෙන

දුර දසුනක හිරු ගිනිගෙන

About this book

අප පසුකර ඇත්තේ කිනම් සමාජ කාල වකවානුවක් ද යන්න තේරුම් ගැනීමෙහිලා ''කවියේ'' මැදිහත්වීම ඉතිහාස ම ය සාක්ෂියක් ලෙස අති ප්‍රබල වේ. මෙම කෘතියට ඇතුළත් කවි, කිවිඳියන් විසින් රචිත සිය ජීවිත මත හෙළන ලද බලහත්කාරයට එරෙහිව පැණ නැගුන ඒවා ය. 

එහි කෝපය, වේදනාව, විරෝධය, සටන්කාමීත්වය මහ ආදරය තැවරී ඇත. සිංහල පාඨකයාට දුරස් දෙමළ කිවිඳියගේ හදබස කියවා ගැනීමට සහ තමන් තුළට හැරී බැලීමට කවුළුවක් මෙම කවි මතින් විවර කර ගත හැකි ය.

Details
ISBN
9786245594504
පිටු ගණන (Pages)
123
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දුර දසුනක හිරු ගිනිගෙන

Reviews are published once a member of our team has read them.