Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඩෙනිස් යිලාන්

ඩෙනිස් යිලාන්

About this book

ලෝකය එක්වරම කැළඹෙන්නේ මිත්‍යා සතෙකු වන මුහුදු සර්පයා මධ්‍යධරණී මුහුදෙන් මතුවීම නිසයි.‍ අනූපමා, තුර්කියට යන්නේ සබ්මැරීන සංචාරයක අත්දැකීම් විද ගන්නයි. ෆෙරිත් ඇගේ ආදරයට හිමිකම් කියන්නේ, ත්‍රාසජනක සංචාරය අතරේදී. මුහුදු සර්පයා සොයාගෙන යන ආදරය, ත්‍රාසය, අභියෝග පිරුණු ගමන කෙලෙස කෙළවර වෙයිද?

ISBN
9786245880102
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩෙනිස් යිලාන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.