Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉදින් ප්‍රේමිය

ඉදින් ප්‍රේමිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

(ඔබ සෙමෙන් මිය යන්නට පටන් ගනී.

ඔබේ වෘත්තිය හෝ ඔබේ ආදරය ඔබව සතුටු

නොකරන්නේ නම්, ඔබට ලුහු බඳින්නට සිහිනයක්

නැත්නම්, ඔබ ඔබට ඉඩ නොදෙන්නේ නම්, ජීවිතය

දිනන අවවාදයකින් එක්වරක්වත් පැන නොයන්නේ

නම්.)

ඇය - ඒක ඔයාගේ කවියක් නෙමෙයි.. පැබ්ලෝ

නෙරුඩාගේ..

ඔහු - ඔව්.. ඒ වුණාට ඒ කවිය අපිට ගැලපෙනවා.

ඇය - හ්ම්.. ඇත්තටම මම ජීවත් වෙලා නෑ.. ටික

ටික මැරිලා. එහෙම නේද?

ඔහු - ඒක ඔයාටම තේරෙන්නේ ඕන..

ඇය - හ්ම්.. මට ආයෙමත් ජීවත් වෙන්න පටන්

ගන්න පුළුවන් ද?

'' මම ආදරෙයි අනූ... ආදරෙයි.." කවියකින් කියන්න බැරි

තරම්

' ඉදින් ප්‍රේමය' කුමට කවිකම් ආදයේ ඇත හිතපුරා.

ISBN
9786245880058
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉදින් ප්‍රේමිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.