පියාසලන ඉම - සයුරු කුරුල්ලෝ 2
About this book
සිය මුහුණට නැඹුරුව බලා සිටිනා රුව සයුරුගේම බව තහවුරු කර ගන්නට ඇය ඔහුගේ කොපුලක් සෙමෙන් පිරිමැද්දාය. ඔහුගේ දෙතොල් මත, ඇගේ අතැගිලි නවතිද්දී ඔහු ඒ මත සිපුමක් තැබුවේ ඇගේ ගතම සලිත කරමිනි. බොහෝ කලකින් දැනෙනා ඒ දෙතොල් පහසේ අයිතිකරු සයුරුම බව වැටහෙද්දී ඇය මුව පුරා සිනාසුණාය. එසැණින්ම උස් හඟමඑන් හඩා වැටෙමින් ඔහුගේ ගෙලෙහි එල්ලුණාය.
“දෙයියනේ සයුරු.. මේ ඔයා.. ඇත්තටම ඔයා.. නටාෂා.. සයුරු.. එයා ඇවිත්... දෙනෙත් අයියේ මෙයා තමයි මගේ සයුරු..
ඇය අවට සිටි අය දෙස ද බලමින් කෑ ගැසුවාය. සයුරු, කිසිවෙකු දෙස නොබලාම ඇය සිය ගතට තෙරපා ගත්තේ ය.
Details
ISBN
9786245880133
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review