Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංසු

සංසු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

‛සංසු.. මම නරක ගෑනු ළමයෙක් කියලා

හිතන්න එපා.. මෙහෙම කිව්වා කියලා

මාව වරදවා හිතන්නත් එපා..

මාත් එක්ක තරහා වෙන්නත් එපා..

ඇය කියාගෙන ගියේ ඔහු කුතුහලයෙන්

ඇගේ මුහුණ දෙසම බලා සිටියදීය.

“මම ඔයාට අයියා නොකියන්නෙයි, ගෑනු

ළමයෙක් නැති එක හොඳයි කිව්වෙයි...”

ඇය කතාව මොහොතකට නවත්වා

හුස්මක් ඉහළට ගෙන පහළ දැමුවාය.

“මොකද මම ඔයාට ආදරෙයි..

ඇත්තමයි.. දන්නේ නෑ ඇයි එහෙම

හිතුණේ කියලා.. ඒත් එහෙම හිතුණා.

“මම ඔයාට ආදරෙයි සංසු..

“දෝණි..” ඔහු දෙනෙත් විසල් කරගෙන

මිමිණුවේය.

ISBN
9786245880034
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංසු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.