Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුබ නුඹටම

නුබ නුඹටම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අහසට වී නර්තනයක් ඉදිරිපත් කළ 'මෝනා' යානාව වේගයෙන් ඉහළට නැගුණේ එහි ඇල්ටිමීටරයේ ඩිජිටල් පථය මත අඩි 5000ක් සටහන් කරමිනි
" පේසන් රෙඩේ වෙන්න...''
එක් නියමුවෙකුට පමණක් ගමන් කළ හැකි පරිදි සකසා තිබු නියමු අසුනේ වාඩි වී සිටි ශම්මි පැවසුවේ සිය සවනට සම්බන්ධ උපකරණය හරහාය. පිටුපස අසුනේ වාඩි වී සිට පේසන් කෙල පිඬක් ගිල්ලේය.
"ඕකනම් කරන්න එපා ශම්මි... එක පොඩි මිස් එකකින් සේරම ඉවරයි. අපිට ඔය වැඩ දැමිල්ල ඕනේ නැනේ.,''

ISBN
9786245880065
පිටු ගණන (Pages)
318
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නුබ නුඹටම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.