Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඩිස්ට්‍රෝයි මී - Destroy Me

ඩිස්ට්‍රෝයි මී - Destroy Me

About this book

එයා බාදුරා මලක්...

එක ස්පර්ශයකින් පවා මිනිහෙක් මරන්න පුලුවන් විසකුරු කෙල්ලෙක්...

ඒ හින්දම හැමෝටම එයාව එපා වුණා. ඒත් ඒ හින්දම ... මට එයාව ඕන වුණා. මට එයාව ඕන...

මගේ හතුරන්ට විරුද්ධව ආයුධයක් විදිහට පාවිච්චි කරන්න...

මට එයාව ඕන...

මිනිස්සුන්ට වධ දීලා මරන්න...

මට එයාව ඕන...

එයාත් මං වගේ හින්දා...

මට එයාව ඕන..

මං එයාට ආදරේ හින්දා...

ISBN
9786246743246
පිටු ගණන (Pages)
131
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩිස්ට්‍රෝයි මී - Destroy Me

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.