Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දේවදාරා

දේවදාරා

ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

“දහරා, වෙලා නැති දේවල්වත්, වෙන්න තියෙන දේවල් ගැනවත් හිතලා හිත සවුත්තු කර ගන්න එපා.. මේ මොහොත විඳින්න.. අනාගතේ වෙන්න තියෙන දේවල් ගැන හිතන්න ගියොත් ඔයාට මේ මොහොතත් නැති වෙනවා..”

ඇගේ සිතැඟි වටහා ගත්තාක් මෙන් ඔහු බැරෑරුම් ස්වරයෙන් පැවසුවේ ඇගේ, මුහුණ වසාලන හිසකෙස් කන පිටුපසින් රඳවා නිකට ද යන්තමින් මිරිකමිනි. ඇය සිනාසී කඩා දමා තිබූ ඔහුගේ දිගැති කෙස් වැටිය අතැඟිලි අතර දවටා ගත්තාය.

ISBN
9786245880157
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
දේවදාරා
This book දේවදාරා පවනි උමයංගනා
රු. 1,800.00 රු. 2,000.00
මන්දෝදරී රාවණ පෙම් පුවත පවනි උමයංගනා
රු. 1,080.00 රු. 1,200.00
භව බන්ධන පවනි උමයංගනා
රු. 360.00 රු. 400.00
3 books selected
රු. 3,240.00 රු. 3,600.00
Save රු. 360.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දේවදාරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.