Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දේව-කන්‍යා

දේව-කන්‍යා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“උන්නාන්සෙගෙ ඉහත ආත්මෙ

ඇඹේණිය ළය පැලිල මැරුණය

කිව්වනෙ"

“ඔව්.”

“කෝ දැන් ඒ ඇත්ති?”

“කවුරු දන්නවැයි බං.”

“ඒ ඇත්ති දේවාත්මෙක ඉපදුන්නේ

නැද්ද? මං කියන්නෙ ඒ ඇත්ති

වෙනුවෙන් දේවාලයක් ඉදි උනේ

නැද්ද?”

“ම්හු. ඒ දන්නෙත් නෑ.”

“එතකොට කන්‍යා දැං කොහේද?”

“ම්හු. අපි අතරෙ ඒකි ගිය දිහාව

දන්න කිසිම කෙනෙක් නැහැ.”

"විදුර මාමණ්ඩි හිතන විදියට

කවද හරි කන්‍යා දේවාත්මෙක

උපදින එකක් නැද්ද?”

“මං හිතන්නෑ. ඒකි පුරව ගත්තු

පව් කන්දරාවෙ හැටියට මේ

කපේදී දේවාත්මෙක ඉපදෙයි

කියල හිතන්න බෑ.”

ISBN
9789553100993
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දේව-කන්‍යා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.