Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙවෙනි උණ්ඩය

දෙවෙනි උණ්ඩය

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"එහෙනම් මම ඔයාට වදක භාරි කෙනෙක් නෙමෙයි

නේද??"

"නෑ ඔයා මට ලැබුණු හොඳම උන්මත්තක සඛී භාර්යාව"

"උන්මත්තක සඛී භාර්යාව??"

"ඔව් ඔයාගේ ඔය පිස්සු වැඩ වලට වගේම ඔයා

යාලුවෙක් වගේ මගේ හැමදේම දරාගෙන ඉන්න එකට

තමයි මම එහෙම හිතුවේ. ඒත් මම දන්නේ නැහැ ඒක

කොයිතරම් හරිද කියලා. මොකද ඔයා නොවෙන්න මම

මේ තරමින්වත් සිංහල වචන එක්ක ගනුදෙනු කරපු

මිනිහෙක් නෙමෙයිනේ"

"මොන බොරුද ඒ? ඔයා සිංහල ඔය යසට කතාකරන්නේ??"

"හරි හරි බන් කතාව එකක් ලිවීම එකක්.. එයිනුත් උඹේ වචනයෙන්ම කිව්වොත් ලේඛන කලාව කියන්නේ තව එකක්"

"දැන් එතකොට ඔය උන්මත්තක සඛී භාර්යාව කිව්වේ

ඔයාගේ  ඔය ලේඛන කලාව ගැන ලැබුණු දැනුමෙන්

එහෙම නේද??"

ISBN
9789557829937
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. 1
    Good
    Pathirana ·
Write a review
Write a review

You're reviewing: දෙවෙනි උණ්ඩය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.