දේවස්මිකා ත්‍රිත්වය
About this book
''උබේ උරුමෙ තියෙන්නේ මෙතන නෙවේ දේවා'' අම්මා කිව් හැවී මට මතකි වේ.එහෙත් මෝක්ෂ මුළු ලෝකයේම වේදනාව ඔහුගේ හදවතට අරගෙන "දේවා මගේ නංගි නෙවෙයි කියන්ඩ” කියමින් කෑ ගැසූ වෙලාවේ අම්මාත් ගොඩකන්ද හාමුත් මුනිවත රැක්කහ.
දෙයියනේ ඒක එහෙමනම්....
මොක්ෂ මගේ අයියා නම්....
මගේ ජීවිතය මට දෙන රුදුරුතම දඬුවම එය නේද?
මොන දේ දිනා ගත්තත් මං කොහොමද දෛවය වෙනස් කරන්නෙ?
මොන කරුමයකට සංසාරගත ආදරයකින් මං මෝක්ෂ කෙරේ බැඳුණද?
Details
ISBN
9789557829753
පිටු ගණන (Pages)
544
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review