දෙවත - සුසර ප්‍රකාශන

Special Price රු. 480.00 Regular Price රු. 600.00
In stock
SKU
dewatha-darshana-shammi-wijethilaka-susara

මට මේවා උහුලන්න බැහැ නෝනෙ... තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව...' වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකළේ ය. කුඩා දවසේදීන් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ. තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.

Author දර්ශනා ශම්මි විජේතිලක - Dharrshana Shammi Wijethilaka (13)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (867)
More Information
ISBN 97862451202
පිටු ගණන 176
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දෙවත - සුසර ප්‍රකාශන
Back to Top