සන්තිපරං ස්වර්ණ පුස්තක සම්මාන 2019
About this book
පෙරදාක වැහි බිත්තර පුරවාගෙන නොනවත්වාම පොළෝ මහීකාන්තාවගේ මූණ හුදු කරන්ඩ පටන් ගත්තු වැහිගම්පොළමුත්තා අන්තීමේට නැවතුණේ තිසා වැවත් ගැබ්බර කොරලා.තිසා වැවේ රළපනාවට වැදෙන දියරැල්ල හීංවට දියකැට ඉහළට විසික්ක කරන්ඩ ඇන්න.එදෙස බලා සිටිනා රණා දෙපා දොවාන ඉරිගේෂන් බංගලාව දිහාට ගියේ කාලෙකින් එන්ඩ බැරිවුණු හංදා සුදු මහත්තයා බලාන යන්ඩ.
ජනේලයෙන් එළිය බලන කෙන්ට් දුටුවේ පෙරදා වට මහවැස්ස තෙමා දැමු අතු අග රැදි දිලිසි දිලිසි තිබෙන වැහි කැටය. හමා ආ මඳ සුළඟකින් ඒ වැහි බිදු බිම විසිරී ගියේ ඒ මත රැඳුණු හිරු එළිය ද සමඟමය.
Details
ISBN
9789556777925
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
SachiniSachini
-
SachiniSachini
Write a review
Write a review