ධවල පිල්ලි
පුරාවිද්‍යා ඉතිහාසය තුළ මනුෂ්‍යයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවාදරය ලබමින් ලංකා ඉතිහාසයේ අද්භූත සහ අපූර්වතම සිද්ධීන් සහ තැන් පළිබඳ ගවේෂණය කරන පුරාවිද්‍යාඥයෙක්.
- භාග්‍ය කෝණාර පණ්ඩිතරත්න -
ඉතා ළාබාල වයසේදීම රටේ ජනතාව පුදුම කරවන සත්‍ය අනාවැකි පළකරමින් සමාජ ආන්දෝලනයට ළක්වන ප්‍රවීණ ජ්‍යාතිර්වේදියෙක්
-කෛලාශ ලංකාධිනායක -
ගුප්ත ශාස්ත්‍රය පරතෙරට පැමිණ අදිසි ලොව හා ගනුදෙනු කරමින් අභිරහස් දේ කරන යකැදුරෙක්.
- ඛණ්ඩි ගුරුන්නාන්සේ -
ජීවිතේ අන්තිමකාලයේ දුලබ රෝගයකට ගොදුරුව නන්දොඩවමින් කල්ගෙවන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්.
- තිලක් කොතලාවල -
ගුරුකම් නිසා නෑ පරපුරම එක එකා අඩු වයසින් මියෙනතුරා බලා සිටින්නට සිදු වූ පරම්පරාවක අවසන් පුරුක් තුන.
- ජාලිස්, උදුලාවතී, මංතාරා. -
ඉන්දියාවේ සිට පුරාවිද්‍යාව හැදෑරීමට පැමිණි රූමත් තරුණිය අභිරහස් ලෙස අතුරුදහන් වූයේ කෙසේද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.