Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඩිමාලා සර්කස්

ඩිමාලා සර්කස්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේ කතාවේ සර්කස් එකක් තියෙනව. හැබැයි මේ කතාව සර්කස් එකක් ගැන විතරක්ම නෙමෙයි. ඒත් එක අතකට බලනකොට, මේ ලෝකෙම, ත්‍රාසය, භීතිය, කුතුහලය ලබා දෙන, සමබරතාව, නිර්භීතකම, පුහුණුව ඕන කරන, පිනුම් කරණම් බල්ටි, විසිල්, බෝල මාරු කිරිලි, පිහි ගැහිලි, කඩු ගිලිලි, සත්තුන්ගෙ සෙල්ලම්, කම්බියෙ යෑම්, විහිළු තහළු, ඇස්බැන්දුම් පිරිල ඉතිරිලා තියෙන සර්කස් එකක් නෙමෙයිද?

ISBN
9789553138163
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ඩිමාලා සර්කස්
This book ඩිමාලා සර්කස් චමිල් හර්ෂණ එදිරිසිංහ
රු. 990.00 රු. 1,100.00
සිරසාලවන්යා චමිල් හර්ෂණ එදිරිසිංහ
රු. 1,035.00 රු. 1,150.00
දිවිදෙනක සිහිනෙක චමිල් හර්ෂණ එදිරිසිංහ
රු. 1,080.00 රු. 1,200.00
3 books selected
රු. 3,105.00 රු. 3,450.00
Save රු. 345.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩිමාලා සර්කස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.