Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ඩයිනෝසර් අබිරහස
About this book

මෙගැලෝසෝරස් යනු සැබෑ ඩයිනෝසර වර්ගයක් වන අතර එය ෆොසිල අස්ථි මගින් මුල් කාලයේදීම හඳුනාගනු ලැබූ විශේෂයකි. මෙම සත්වයාගේ ෆොසිල වූ පා සටහන් මුල්වරට හමුවී තිබුණේ ඔක්ස්ෆර්ඩ් ආසන්නයේ තිබූ පතල් බිමකිනි. නමුත් මෙගාමෙගැලෝසෝරස් ඩ්‍රිෆ්ට් (Mega Megalosaurus drift i) නිර්මාණය වූයේ මෙම කතාව උදෙසාය. එසේ කෝන්වේල් පළාතෙන් මෙගැලෝසෝරස් ෆොසිලයක් තවම හමු වී නැති බව ද කිව යුතුය.

මුන්ඩිම්බා ධාන්‍ය කූඩය හා ට්‍රිස්ටන් හා ඉසෙයුල්ට් පුරාවෘත්තය සත්‍ය දේවල්ය. නමුත් මෙසර්පිට්ස් ධූම කේතුව මනඃකල්පිතයකි.

ISBN
9786246815189
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩයිනෝසර් අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.