Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඩයිනෝසර් භීෂණය

ඩයිනෝසර් භීෂණය

About this book

''ඔයාට මේ ඩයිනෝසර් රහස සදාකාලයටම හංගාගෙන ඉන්න ලැබෙන්නේ නෑ. මොකද ට්‍රිසෙරාටොප්ස් කියන්නේ කොම්ප්සොග්නාතස් වගේ පුංචි, සුරතල් ඩයිනෝසරයෝ වර්ගයක් නෙවෙයි. මේ ඉන්නේ තවම වැඩුණු සතුන් නෙවෙයි.”

“ඔයා කොහොමද ඒ ගැන දන්නේ මෙයිසි?''

''ඒ අයගේ තියෙන අං සහ වරල් ගැන බැලුවම මට එහෙම හිතෙනවා. ඒවා හරියට වැඩිලා නෑ. ඒ කියන්නේ මේ ඉන්නේ ඩයිනෝසර් පැටව්.”

දැන් ඔවුන් එළිමහන් බිම කරා පිවිස සිටිති. විල අද්දරට වඩා වනාන්තරය තුළ සීතල වැඩිය. උස් ගස් නිසා හිරු එළිය කෙලින් ම පොළවට පතිත නොවේ.

''ඒ කියන්නේ මේ ඩයිනෝසර් පැටව් දෙන්නා තවත් ලොකු වෙනවද ?.”

වයලට් නැවත ඇසීය. හිස සොළවා ඔව් යැයි පැවසූ මෙයිසි මෙසේ පැවසීය

‘“ඔව්. ඒ වගේම මේ අයට ජීවත් වෙන්න මීට වඩා ලොකු පරිසරයකුත් ඕනෑ වෙනවා. කෑම, බීම වුණත් විශාල ප්‍රමාණයක් ඕනෑ.”

ISBN
9786245865932
පිටු ගණන (Pages)
213
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩයිනෝසර් භීෂණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.