Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිවිසිළු

දිවිසිළු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දිවිසිළු දල්වා තිබූ ගල්ලෙන තුළ පසෙක හිඳ භාවනානුයෝගීව වැඩ සිටි ගෝතමී සිල්මාතාව දෙස බලා සිටි යසෝ, උන්වහන්සේට කිට්ටුව භාවනානුයෝගීව අසුන් ගත්තේ තුරු පත් අතරින් යන්තමට පෙනෙනා රුවන්වැලි සෑයේ කොත දෙස බලා ගැඹුරු හුස්මකින් පපුව පුරවා ගනිමිනි. යසෝ හට දැනුණේ විශ්වයේ විස්මිත සාරය ඇගේ පෙණහලු තුළට රිංගා ඇති බවකි. අවසන ඇය තදින් දෑස් පියා ගත් වගම භාවනාවෙහි නිමග්න වූවා ය. යසෝ ගිහියෙකු අයුරින් ගෝතමී සිල්මණියන් හට උපස්ථාන කරමින් භාවනාව ප්‍රගුණ කිරීම උත්සාහවත් වෙමින් සිටියා ය.

දිවිසිළු සුළං රැල්ලට දඟලමින් තිබිණි. සුවඳ කූරුවලින් සුගන්ධවත් වූ ලෙන අසලින් පසෙකට ඇදී ගිය නාගයෙක් ඔවුනට හිංසා නොකරම ගොල්ලක් අතරින් සැඟවී ගියේ ය.

 

ISBN
9786246586591
පිටු ගණන (Pages)
182
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිවිසිළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.