දියමන්ති අබිරහස
About this book
නිව්යෝර්ක් නුවර ප්‍රකට දියමන්ති ව්‍යාපාරිකයන් පස්දෙනෙකු වෙත තැපෑලෙන් සර්වසම දියමන්තිය බැගින් ලැබේ. ඒවායෙහි වටිනාකම ඩොලර් මිලියන ගණනකි. මෙලෙස දියමන්ති එවූ තැනැත්තාගේ පසුබිම කුමක් ද? ඔහු පදිංචි වී සිටින්නේ කුමන ස්ථානයක ද? ඔහුට මෙලසින් අඛණ්ඩ දියමන්ති සැපයුමක් ලැබෙනුයේ කෙසේ ද? යන්න සෙවීම බීන්ස් ඇතුළු රහස් පරීක්ෂකයන්ට බාරවන රාජකාරිය වේ. නමුත් හදිසියේ සිදුවන ඝාතනක් සමඟ හෙළිදරව්වනුයේ නොසිතූවිරූ කරුණු රැසකි.
ජක් හීත් ෆිව්ට්‍රේල් රචිත දියමන්ති අබිරහස නම් වූ මෙම කතාන්දරය එක් අතකින් රහස් පරීක්ෂක කතාන්දරයිකි. තවත් අතකින් විද්‍යා ප්‍රබන්දධ කතාන්දරයකි.
Details
ISBN
9789551596743
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review