Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දොර දොර කළුවර

දොර දොර කළුවර

ප්‍රකාශක (Publisher): Platform For Alternate Culture
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

මැටිල්ඩා කුක්, සිය මව ලුසිල් හා සීයා විලියම් කුක් සමඟ ෆිලඩෙල්ෆියාවේ වාසය කළ 14 හැවිරිදි දැරියකි. ජීවිතය පිළිබඳ අපූරු සිහින දකිමින් සිටින ඇය ඇතුළු සමස්ත ෆිලඩෙල්ෆියාවම උඩුයටිකුරු වන්නේ හදිසියේ පැතිර ගිය කහ උණ වසංගතය හේතුවෙනි. ඒ 1793 දීය. ඒ වන විට උණ කටුව හෝ වෙද නලාව සොයාගෙන තිබුණේ නැත. වෛද්‍යවරු දෙපසකට බෙදී ප්‍රතිකාර කරන්නට වූහ. කහ උණ හේතුවෙන් මැටිල්ඩාගේ පවුල විසිරී යයි. මැටිල්ඩාගේ මවට අයත් කෝපි අවන්හලෙහි සේවය කළ එලිසා කහ උණ රෝගීන්ට උපකාර කරන අප්‍රිකානු සංගමයට බැඳෙයි. මැටිල්ඩාගේ මවටද, සීයාටද, මැටිල්ඩාටද කහ උණ රෝගය වැළඳෙයි. මුළු නගරයම ගිනි ගනියි. සෑම උදෑසනකම මිනී එකතු කරන්නට අත් කරත්තයකින් පැමිණෙන මිනිසා "මිනී ගේන්න'යි" කෑ ගසයි.

මැටිල්ඩා මේ ව්‍යසනයට මුහුණ දුන් ආකාරය මෙම කෘතියෙන් කියැවෙන්නේ මනුෂ්‍යත්වයේ අඩු ලුහුඩු කම් මෙන්ම මානව දයාවද පිළිබඳ අපූර්ව විග්‍රහයක් ගෙන හැර පාමිනි.

ISBN
9789551470524
පිටු ගණන (Pages)
258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දොර දොර කළුවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.