Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුම්රියේදී නැති වූ බලුකුක්කා

දුම්රියේදී නැති වූ බලුකුක්කා

About this book

පැවති සෝවියට් දේශයේ රටවල පමණක් නොව ලොව බොහෝ රටවල ළමා පාඨකයන් විනෝදයේ සහ හාස්‍යයේ රජු ලෙස හඳුන්වන නිකොලායි නොසොව්ගේ කෙටි ළමා කතා 27ක් මේ පොතට ඇතුළත් වෙයි. පරම්පරා ගානක් සිංහල පාඨකයන් රස වින්ද වැඩ බැරි දාසගේ හපන්කම්ද නොසොව්ගේ නිර්මාණයකි.

නොසොව්ගේ ළමා පොත් දිගු කලක් තිස්සේ ළමයින්ගේ ප්‍රියතම තේරීම වී තිබේ. ඔහුගේ නිර්මාණවල තිබෙන මෘදු හාස්‍යය සහ සජීව බව ළමා පාඨකයෝ අදත් රස විදිති.

ISBN
9786246697006
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුම්රියේදී නැති වූ බලුකුක්කා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.