Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දුරාචාරය සහ තවත් කෙටිකතා

දුරාචාරය සහ තවත් කෙටිකතා

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
අපි ජගත් පූජිත කෙටිකතාකරුවන්ගේ කතා පොත් පෙළක් සිංහලට පරිවර්තනය කරන්නට තීරණය කළෙමු. එම කෙටිකතා පොත් පෙළේ මුල් පොත, මඟ වැරදුණු ගැහැනිය ට රාජ්‍ය සම්මානයක් හිමි වීම අපගේ ඉමහත් ධෛර්යයට හේතු වීය. ඔබ දැන් කියවන්නට යන්නේ එම කෙටි කතා පොත් පෙළේ දෙවන කෙටි කතා සංග්‍රහයයි. මේ කෙටිකතා සංග්‍රහයට ප්‍රස්තුත වන්නේ ප්‍රංශ ජාතික ගී ද මෝපසාං නම් විශිෂ්ට නිර්මාණකරුවාගේ තෝරාගත් කෙටිකතා 11 කි.
ISBN
9789550079551
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Nishan Fernando
    I want to buy this book
    [email protected] ·
Write a review
Write a review

You're reviewing: දුරාචාරය සහ තවත් කෙටිකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.