දුවට මඟුල් හොයද්දි මදන විසේ අප්පට
About this book
ජීවිතේ කියන්නේ එක දිගට ගලා යන මහා නවකතාවක් වගේ අපිට දැනුණට, ජීවිතේ කියන්නේ කෙටි කතා ගොඩක එකතුවක්. හැබැයි ඒ කෙටි කතා වල චරිත සිද්ධි ලේසියෙන් වෙන් කරන්නත් බැරි තරමට එකිනෙකට බැඳිලා වෙලිලා තියෙන්නේ.
ඉතිං ඒ ගොඩක් සිද්ධි චරිත අපේ අවධානයක් නොලබාම මහා කතාව ඇතුලේ ගිලිලා යනවා. කෙටිකතා කරුවෙක් විදියට පුබුදු කරන්නේ අවශේෂ කාරණා වල තියෙන සුවිශේෂතාවන් අපිට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන එක. පුළුල් චිත්‍රයක් ඇතුලේ තියෙන පුංචි තොරතුරක් විශාල රාමුවකට අරන් පෙන්නන එක. එතනදි මම තිගැස්සෙනම කාරණය ඒ රූප රාමු අතර තැනින් තැන මට මාවම පේන්න ගන්න එක...
- රන්සර බණ්ඩාර
Details
ISBN
9786246808266
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review