දූවිලි කන්ද
About this book
ඈත දිශාන්ත අහසේ මලානික තරු එකිනෙක පිපුණු අළු පැහැති අහස් පසුබිමේ මොරයාය කන්ද ඉහළට නැගුණු
නිහඬ යෝධයෙකු සේ පෙනිණ. කන්දේ පහළ වනස්පතියෙකු අස්සට වී රාත්‍රිය එනතුරු ඇඟිලි ගැන්න බකමුණු පෙම්වතා
පෙම්වතිය වෙනුවෙන් ප්‍රේමණීය ගීතය ගයන්නට අරඹා තිබුණි. තරමක් දුර හැඩිදැඩි කෝන් රුකේ ලැග ඇස් බැලුම්
හතරවට හෙළමින් පෙම්වතා ගැන ඉව ඇල්ලු බකමුණු පෙම්වතිය හ්ම් හූ අනුකරණීය නාදය පෙම්වතාට පිළිතුර
ලෙස නගන්නට වූවාය.
මිහිරි සිතුවිල්ලෙන් ඔද වැඩුණු බකමූණු විහඟ තඩියාට බකමූණියන්ගේ නාදය මොළකැටි වුව ද නිහඬ අන්ධකාර
නම් එය ගොරහැඬි විය එම බකමූණු හඬ විනාශයේ දුෂ්ට හඬක් සේ අමිහිරි විය.
Details
ISBN
9789553059017
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review