Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඒ ඔහු නොවේ

ඒ ඔහු නොවේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඒ ඔහු නොවේ!

පාඨක ජනාදරයට පත් රාවණා මෙහෙයුම කර්තෘ සුසිත රුවන්ගේ දෙවන නවකතාවයි.

විවිධාකාර සාහිත්‍ය ආකෘති තුළ සිර වී ඇති සිංහල සාහිත්‍යයට, අනුකරණයෙන් හා පරිවර්තනයෙන් බැහැරව, විශ්ව සාහිත්‍යයේ නව ප්‍රවණතා රසයන් සහ රචනා ආකෘති හා ක්‍රමවේද, සිංහල නවකතා ක්ෂේත්‍රයට අවශෝෂණය කරවීමට ගත් තවත් උත්සහායකි. මේ නිර්මාණය.

බුද්ධියට අමතන ත්‍රාසජනක නවකතා කලාව සිංහල සාහිත්‍යයට රාවණා මෙහෙයුම මගින් හඳුන්වා දීමට කළ උත්සාහය සාර්ථක වූ බවට පාඨක ජනප්‍රියත්වය සාක්ෂි දරයි.

ISBN
9789556719116
පිටු ගණන (Pages)
227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඒ ඔහු නොවේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.