Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

“හීත අරණේ මල් කිණිති, අහස හූරන හීන, කටු තුඩු, සිනා, දිය වෙන පර්වත, රතු පාට හැන්දෑව, මල් නටන ගුමු ගුමුව අතරින් පෙරී එන සෞන්දර්ය ප්‍රවාහයක් සමග ජීවන වියමන් හි සොඳුරු, ගැඹුරු පැති පිළිබඳ සියුම් චින්තාවලියක් මේ කවි සමුච්චයෙ හි කැටපත් කර තිබේ. ‘ඒ සමනලුන් මියගියේ මා නමින් නම් ?’ කාව්‍යාවලිය ගගන ලක්සර වර්ණකුලසූරිය නම් නෑඹුල් කවියාගේ සම්ප්‍රාප්තිය යි. ඔහුගේ ප්‍රතිභා මහිමය, මානව හා සමාජ නිරීක්ෂණය ද මෙහි කැපී පෙනේ. සතතාභ්‍යාසය ඔස්සේ පරිණතිය කරා ළඟා විය හැකි වාසනා ගුණය මෙම කවියාට ඇති බව සටහන් කරනුයේ සන්තුෂ්ටියෙනි. "

තිඹිරියාගම බණ්ඩාර

"...එහෙත්, කාව්‍යමය ගොඩ නැංවීම හරහා, තවමත් නො වෙනස් ව පවතින, රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වෙත ඔහු හෙළන බැල්ම බරපතල වන්නේ වෙයි. දකුණේ, සිංහල - බෞද්ධ අධිනිෂ්චය වීම් හමුවේ බොහෝ ලියන්නන් වෙතින් මඟ හැරී යන සමාජ සංසිද්ධියක් කාව්‍යමය පරිකල්පනයක් තුළ ඇවිලවීමට ඔහු සමත්ව ඇති බවත්, අනාගතයේ විශිෂ්ටත්වයට පත්වන කවියකුගේ විභවයක් ඔහු සතු බවත් අවධාරණය කළ යුතු ය.”

මංජුල වෙඩිවර්ධන

Sun-කවි මංසල, 01.01.2022

(මෙහි එන 'විමලේස්වරී' නම් කවිය පිළිබඳ දැක් වූ අදහසකි.) 

ISBN
9786245921027
පිටු ගණන (Pages)
86
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?
This book ඒ සමනලුන් මියගියේ මා නමින් නම්? ගගන ලක්සර වර්ණකුලසූරිය
රු. 464.00 රු. 580.00
කුටීර දහතුනකින් නැගෙන ගගන ලක්සර වර්ණකුලසූරිය
රු. 675.00 රු. 750.00
2 books selected
රු. 1,139.00 රු. 1,330.00
Save රු. 191.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.