කුටීර දහතුනකින් නැගෙන
About this book
හමුදාව සාමය වරදවා හැසිරෙද්දී
බැන්කී මූන්ගේ නම දැරූ බකමූනෙක්
අයිටීඑන් විමසුම සටහනේ සිට
අපේ සාලය දිහා බලා උන්නා
ඉස්සර කවි පවා ලියූ දැන් නොලියන
හිතුවක්කාර චූටි බාප්පා
උතුරටත් දකුනටත් අතර තැනකට වැටෙන
එන්ජිඕ සහනාධාර සහ සෙල්ලම් බඩු
විපතට පත් වූවන්ට බෙදන අතර
අපිටද ඉතිරි වූ යමක් ගෙන ආවා
ජයසූරිය ජාත්‍යන්තර පිටිය හැර යද්දි
මම ශිශ්‍යත්ව පන්ති ගියා
මහින්ද අබේසුන්දර මැරුනා
මහින්ද රාජපක්ශ මැරුනෙ නැ
මම ස්ත්‍රීවාදියෙක් වෙලා කොලඹ ආවා
වර්තමානයත් එක්ක රාත්‍රී තැපැල් දුම්රියේ නැගලා
අතීතය ඔබ එක්ක ඔහෙ තියලා
ආ උපදන භාව ගීත
Details
ISBN
9786245841592
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
කුටීර දහතුනකින් නැගෙන
රු. 675.00
රු. 750.00
ඒ සමනලුන් මියගියේ මා නමින් නම්
රු. 464.00
රු. 580.00
2 books selected
රු. 1,139.00
රු. 1,330.00
Save රු. 191.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review