Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ඉඩංනඩුව සහ තවත් කතා

ඉඩංනඩුව සහ තවත් කතා

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

කෙටිකතාව යනු එක් වර ම කෙටූ විදුලියක් සේ මහා පෙදෙසක් එළි පෙහෙළි කරන්නා වූ ගුණයෙන් යුත්තක් විය යුතු යැයි එක් මතයකි. කෙටි කතාව යනු ජීවිතයේ හරස් කඩකැයි ද තවත් අදහසකි. කෙටිකතාව යනු කැඩපත් ගෘහයක් යැයි තවත් මතයක් පවතී.

හේම විදානපතිරණයන් ගේ මේ කතා මට දැනෙන්නේ කැඩපත් ගෘහයක් ලෙසය. අව්‍යාජ ගැමි ජීවිතය සහ එහි සීමාවන් තුළ පැවති ප්‍රේමය, සහජීවනය, උස් පහත් කම්, නොපනත් කම්, පවුල හා සමාජය, ඔවුන් ගේ වටිනාකම්, හර පද්ධතීන් මෙන් ම ඒ සියල්ල අතරින් පාරම්පරික ගැමි සංස්කෘතිය තුළ සිදුවන ජීවන අරගලයේ පිළිබිඹු මේ කැඩපත් තුළින්, විවිධ කෝණයන් ඔස්සේ විවිධ පුද්ගලයන් ට දැකිය හැකි වනු ඇත.

සුදර්මා සුභාෂිණී
ප්‍රවීන ලේඛිකා

ISBN
9786249792814
පිටු ගණන (Pages)
107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉඩංනඩුව සහ තවත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.