ඉලත්තට්ටුව
About this book
විවාහයක් කර ගැනීමට නොහැකි වීම නිසා
ඇයට හිත පෑරීමක් නොමැත.
ඇය පීඩාවට පත්වී ඇත්තේ
අතීත සිද්ධිවලින් ඉලත්තට්ටුව දකින වාරයක් පාසා
සිත පාරවන බැවිනි. මේ ඉලත්තට්ටුව නිසා
තමාගේ අඩු පාඩුකම් පිළිබඳ මතකයන්
කොපමණ අවදි වුණා ද?
උස මදි, ඇවැද්ද මදි, කෙට්ටුයි,
තව ටිකක් ලස්සන වුණා නම්?
ඒවා ඔක්කොම සම්පූර්ණ අයට ෆැමිලි එක මදි.....
අනේ මන්ද?
අම්මාගේ වියෝවින් තැවෙන සිත සුවපත් වී ගෙන එද්දී
කොහේවත් නැති අජීවී වස්තුවක්
පෙනෙන පෙනෙන වාරයක් පාසා
තම සිත පීඩනයට පත් කරයි.
Details
ISBN
9789555218825
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review