සමගිදම
About this book
“ආ......අපි එක්ක ආවද?
උඹලමනෙ අපේ වාහනයට කැමැත්තෙන්ම නැග්ගෙ. අපි උඹල බලෙන් දා ගත්තද?”
“ඒක හැබැව...මේ ලංකාවෙ හැමෝ ම හොඳ මිනිස්සු කියල අපි හිතුවෙ. අපි තවම ස්කෝලෙ යන ළමයි. ඔයාලටත් අපි වගේ ළමයි ඇතිනේ.”
මෙතෙක් නිහඬව සිටි තනුජ කතා කළේ ඉතාම කාරුණිකවය.
“අපිට කරන්න දෙයක් නෑ. ඉහළින් කියනදේ අපි කරන්නේ”
“කියනදේ අහල යමල්ලා” තවකෙක් කීවේ සැරකැරය.
Details
ISBN
9789555218832
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review