Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / එක කවියක් රුපියලයි

එක කවියක් රුපියලයි

About this book

'එක කවියක් රුපියලයි!' කෘතිය තුළ බොහෝවිට කවියෙහි සඳැස් රිද්ම ලක්ෂණ වලට මූලිකත්වය දෙන බව පෙනෙයි. එය ඉතා හොඳ ලක්ෂණයකි. සාම්ප්‍රදායික රිද්ම ලක්ෂණ ඔස්සේ නූතන සමාජය ස්පර්ශ කිරීම කවියට නව ආලෝක ධාරාවන්ට මග පාදාදීමක් වැනිය. 

-රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී මහින්ද ප්‍රසාද් මඉඹුල කිවිඳුන්-

ISBN
9789553777003
පිටු ගණන (Pages)
78
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එක කවියක් රුපියලයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.