ද නොවෙලා රීඩර් සිංහල නවකතා එකතුව - පළමු වෙළුම - පළමු කලාපය
About this book
2019/11/29 දින පටන් මේ දක්වා
The Novella Zone
සමගින් රැඳී හුන් ඔබ සැමට
අපගේ ස්තූතිය පුද කර සිටිමු.
එමෙන්ම The Novella Reader තෙක්
අප පැමිණි ගමන් මගෙහි දී
නේක අවස්ථාවන්හි
මූල්‍යමය සම්පත් දායකයන් වශයෙන් එක් වුණු
විශේෂකොට සඳහන් කළ යුතු
නාමයන් කිහිපයක් මෙලෙස දක්වමු.
W. L. ලීලානන්ද මහතා
A. L. මංජුල චතුරංග මහතා
ශ්‍රේෂානි ප්‍රනාන්දු මහත්මිය
කාන්ති දිසානායක මහත්මිය
වාසනා ලක්මාලි මහත්මිය
ජයනි ප්‍රනාන්දු මහත්මිය
ඔබ සියලු දෙනාටත්
අප සමගින් සම්බන්ධව සිටිනා
සියලු දෙනාටත්
ජය සතුට පිරි නිරෝගී දිවියකට
ආසිරි පතමු.
ආයුබෝවන්.
Details
ISBN
30935911
පිටු ගණන (Pages)
48
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review