Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / එකට ගැටුම

එකට ගැටුම

About this book

අගත යුරෝපය

නොනගත එක්සත් ජනපදය

අනගත ආසියාව

පිළිබඳ විවරණයකි

 

ලෝක ඉතිහාසයේ පළමු බලවතා පසුකර දෙවෙනි බලවතෙකු නැගී සිටිනා විට එකට ගැටුමක් හට ගනී. මේ යුගයේ එය එක්සත් ජනපදය හා චීනය අතර ගැටුමකි. එමෙන්ම අතීතයට යමින් සිටින (අගත) යුරෝපය, සංක්‍රාන්ති යුගයක සිටින (නොනගත) එක්සත් ජනපදය හා ඉදිරියට නැගෙමින් සිටින (අනගත) ආසියාව පිළිබඳ ඓතිහාසික, සමාජ, ආර්ථික හා දේශපාලන විවරණයක් මේ ග්‍රන්ථයේ ඇතුළත් වේ.

ගෝලීය වෙළඳ තරඟය, යුධ ගැටුම්, විසන්ධිස්ථානවල ගෙල සිරකර ගැනීම්, හයවන පරම්පරාවේ (6.0G) දෙමුහුන් යුද්ධය, තාක්ෂණික ආධිපත්‍යය සඳහා තරඟය හා පොදුවේ මානවයාගේ අභියෝග කවරේද යන්න මෙමඟින් විවරණය කෙරේ.

ISBN
9786249107007
පිටු ගණන (Pages)
642
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එකට ගැටුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.