Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / එමිලි - 4

එමිලි - 4

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මේ එමිලි ම ද? මෙම උස් සිරුරක් ඇති තරුණිය විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කතා කරයි. එළිසබෙත්, ලෝරා මෙන්ම රූත් පවා ඇය දෙස බැලුවේ ඈ මින් පෙර නොදුටුවිරූ අයෙකු ලෙසිණි. ඔවුනගේ දෑස් තුළ වූ බැල්මෙහි නව ගෞරවයක් මුසුව තිබුණි. මේ මොහොතේ ඔවුන් වික්ෂිප්ත වුවද ඈ ළමයෙකු ලෙසින් සිතීම නවතා දැමුණි. ඈ මෙම බැම්ම අසළදී ඔවුන්ගේ ලෝකයට එක් වු අතර ඉදිරියේදී ඔවුන් හා සම මට්ටමේ පිළිගැනීමක් ලබනු ඇත.

ISBN
9551451325
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එමිලි - 4

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.