Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

එමිලි

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

M. MONTGOMERY

Emily of New Moon

එමිලි

පරිවර්තනය - මානෙල් ජයන්ති ගුණසේකර

තමා හැදී වැඩුනු පරිසරයෙන් ලද අත්දැකීම් ඇසුරෙන් ඈ විසින් ලියන්නට යෙදුනු රතු හිසකේ ඇති උද්යෝගිමත් දැරියගේ අත්දැකීම් සහිත ඈන් නවකතා පෙළත්, නිර්මාණශීලී දැරියකගේ ජීවිතය පිළිබඳව විවරණයක යෙදෙන එමිලි නවකතා පෙළත් අමරණීය කෘතීන් බවට පත්ව ඉතිහාසයට එක්වී ඇත.

මොන්ට්ගොමරිගේ ළමා කෘතීන් පිළිබඳව විවරණයක යෙදෙන සුප්‍රකට ලේඛක මාර්ක් ටිවේන් වරෙක මෙසේ ප්‍රකාශ කර ඇත. “මොන්ට්ගොමරිගේ ළමා කෘති, ළමා විය පිලිබඳව මෙතෙක් ලියැවී ඇති මිහිරිතම නිර්මාණයන් ය.”

මොන්ට්ගොමරිගේ ඈන් සහ එමිලි කෘතීන් මේ වන විට ලෝකයේ විවිධ භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වී තිබේ.

ඈන් නවකතා පෙළ මෙන්ම එමිලි නවකතා පෙළද සොබාදහම සහ ළමා විය පිළිබඳව විවරණය කරන අපූර්වතම නිර්මාණයන්ය.

ISBN
9558909652
පිටු ගණන (Pages)
266
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එමිලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.