Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එන්කවුන්ටර්

එන්කවුන්ටර්

About this book

"මොකද අයිසේ තමුසේ නිකන්

යකෙක් දැකලා වගේ හති

දාන්නේ....?”

 

පාලන ස්ථානාධිපති තැන්පත්

ප්‍රධාන පොලිස් පරීක්ෂක

අරුණා ශාන්ත මහතා, නමින්

සම්පත් වූ කොස්තාපල්වරයා

දෙස බලා ඔහුගේ කලබලයට

හේතු විමසීය.

 

”ස...ර්... සර්...අපේ ඕ.අයි.සී

මහත්තයව...”

 

කතාවට ආරම්භයක් ගත්

තැනම ඔහු නතර විය. කෙළ

පිඬක් ගිල දැමූ සම්පත්

කාරණාව කීමට වෙර වීර්ය

ගනිමින් කෙටි හුස්මක් ඉහළට

ඇද්දේය. අරුණ ශාන්ත

සම්පත් දෙස ඇසිපිය

නොහෙළා බලා සිටියේය.

 

"අපේ ඕ.අයි.සී. මහත්තයව

ගෙදරදීම කවුද වෙඩි තියලා

මරලා දාලා...”

ISBN
9786246743499
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එන්කවුන්ටර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.