Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කැදැල්ලෙන් එහා

කැදැල්ලෙන් එහා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ඇනී ෆර්ගසන් -  මෑන්හැටින්වල ඉන්න දක්ෂ, දීප්තිමත් හැකියාවන් සහිත ගෘහ නිර්මාණ ශිල්පිනියක්. මුළු ලෝකෙ ම තමන්ගෙ අත්ල මත තියාගෙන ඉන්නවා වගේ ඉන්න සුන්දර හදවතක්.  ඒත්.... එක දවසක ආව එක දුරකථන ඇමතුමකින් එයාගෙ මුළු ජීවිත ගමන ම වෙනස් වුණා. එක රැයකින් එයාගෙ අක්කගෙ දරුවො තුන්දෙනාට අම්මා වෙන්න එයාට සිද්ධ වුණා.
හදිසියේ ම එයාගෙ ජීවිතේ නැවතුණා... කවදා වෙනකල් ද කියලා දන්නෙවත් නැතුව..!
අවුරුදු ගාණකට පස්සෙ..! ඇනී  තාමත් තනිකඩ ගැහැනියක්. තෘප්තිමත් රැකියාවක්. තනිකඩව ජීවත් වෙන එක එයාට පුරුද්දක් වෙලා. එයා ඒ තනිකමට කැමැත්තෙන් මුහුණ දෙමින් හිටියා.
දැන් ඇනීගේ අක්කගෙ දුවලා දෙන්නත්, පුතාත් ළමා  වියෙන් නික්මිලා වැඩිහිටියො බවට පත් වෙලා. ලොකු ම දුව, විලාසිතා  සඟරාවක සංස්කාරකවරියක්. දෙවෙනියා, පුතා, නීති ශිෂ්‍යයෙක්. බාලම දුව, කැරලිකාර කලාකාරියක්.
දැන් ඇනී ආපහු යන්නෙ හිස් කූඩුවකට... හදවතේ තිගැස්මක් එක්ක..!
 ඒත්..ඒ අතරෙ..අහඹු හමුවීමකින්... ආපහු ඇනීගෙ හුදෙකලා ජීවිතය... වෙනස් වෙන්න පටන් ගන්නවා..!

ISBN
9786244998051
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කැදැල්ලෙන් එහා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.